Popular Posts

වර්ණ


වර්ණ කිහිපයක් හැර ජපන් භාෂාවේ නම් වන බොහෝමයක් වර්ණයන් 'ඉරො' (いろ) නම් වචනයෙන් අවසන් වේ. කන්ජි භාවිතයෙන් නිරූපනය නොවන අනෙකුත් වර්ණ නාමයන් කතකන අක්ෂරයන්ගෙන් නිරූපනය වන අතර ඒවා ඉන්ග්‍රීසි බසින් ජපන් බසට පරිවර්තනය වී ඇත. 

ජපන් ධජයේ නිරූපනය වන හිරුද රතු වර්ණයෙන් වර්ණ ගන්වා තිබීම පැහැදිලිව දැකිය හැකි වෙනස් ලක්ෂණයකි.
මක්නිසාද යත් අප හොදින් දන්නා පරිදි සූර්යයා වර්ණ ගන්වන්නේ කහ හෝ තැඹිලි වර්ණයන්ගෙන් බැවිනි. ජපන් ධජයේ ඇති ඉර 'රතු ඉර' (赤い日) ලෙස හදුන්වනු ලබයි.



ජපන් වැසියන් අවමංගල අවස්ථාවන් සඳහා කලු පැහැ ඇඳුම් භාවිතා කරන අතර විවාහ උත්සව වැනි මංගල අවස්ථා සඳහා සුදු පැහැ ඇඳුම් භාවිතා කරයි.

ජපන් බසින් වර්ණ නම් කිරීම පහත පරිදි වේ.




මතකයේ තබාගත යුතු තවත් කරුණක් නම්, වර්ණ නාම සියල්ල නාමපද වන බවයි. එබැවින් යම් දෙයක් වර්ණ භාවිතා කර විස්තර කිරීමකදී එය වාක්‍යයට එක් කල යුත්තේ ' の ' නිපාතය භාවිතා කර වේ. නමුත් වර්ණයන් කිහිපයකට පමණක් い-විශේෂණ පද (い-けいようし) පවතී. 

ඒවා නම්...




ඉහත විශේෂණ පද භාවිතා කර ' の ' නිපාතය නොයොදා い-විශේෂණ පද ලෙස වාක්‍ය වලට එක් කල හැකි වේ.


මූලාශ්‍ර
https://www.learn-japanese-adventure.com/japanese-colors.html




No comments:

Post a Comment