Popular Posts

' මින්නා නො නිහොන්ගො '

'මින්නා නො නිහොන්ගො' යනු ජපන් භාෂා අධ්‍යනය සදහා සකස් කල පොත් එකතුවකි. 'මින්නා නො නිහොන්ගො' ( みんな の 日本語 ) ජපන් බසින් සැමට(සැමගේ) ජපන් භාෂාව යන අර්ථය දේ. මෙහි භාෂා අධ්‍යනය සදහා සකස් කල පොත් රාශියක් පවතී. නමුත් මූලික පෙල පොත් හක් පිලිබඳ මෙහි විස්තර කිරීමට අදහස් කරමි.   


1. みんなの日本語 本册 I 
Minna no Nihongo - Honsatsu 1 


ජපන් භාෂාවේ ව්‍යාකරණ, ක්‍රියාපද, විශේෂණ පද ආදියෙහි මූලික යෙදීම් මෙමගින් අධ්‍යනය කල හැක. 


පාඩම් 25ක් අන්තර්ගත වේ. 














2. みんなの日本語 文型練習帳
 Minna no Nihongo I - Bunkei Renshuucho 






Minna no Nihongo - Honsatsu 1 හි අභ්‍යාසයන් මෙහි ඇතුලත් වේ.


පාඩම් 25 ට අනුරූපව අභ්‍යාසයන් සකස් කර ඇත.













3. みんなの日本語 ー 文法解説 英語版
Minna no Nihongo I : Grammatic notes & Translation in English





Minna no Nihongo - Honsatsu 1 හි පරිවර්තන හා ව්‍යාකරණ පැහැදිලි කිරීම් ඉන්ග්‍රීසි බසින් ඇතුලත් වේ.

පාඩම් 25 තුල ඇති නව ජපන් වචන වල තෙරුම් වෙන්කොට ඉන්ග්‍රීසි බසින් දක්වා ඇත.


තනිව ජපන් භාෂාව ඉගෙන ගන්නෙකු හට ඉතා ප්‍රයෝජනවත් වේ.










4. みんなの日本語 本册 II 
Minna no Nihongo - Honsatsu 2




Minna no Nihongo - Honsatsu 1 හිදෙවන පොතයි.

පළමු පොතට වඩා තරමක් සංකීර්ණ වේ.

පාඩම් 25ක් අන්තර්ගත වේ.












5. みんなの日本語 文型練習帳
 Minna no Nihongo II - Bunkei Renshuucho





Minna no Nihongo - Honsatsu 2 හි අභ්‍යාසයන් මෙහි ඇතුලත් වේ.

පාඩම් 25 ට අනුරූපව අභ්‍යාසයන් සකස් කර ඇත.














6. みんなの日本語 ー 文法解説 英語版 
Minna no Nihongo II : Grammatic notes & Translation in English






Minna no Nihongo - Honsatsu 2 හි පරිවර්තන හා ව්‍යාකරණ පැහැදිලි කිරීම් ඉන්ග්‍රීසි බසින් ඇතුලත් වේ.

පාඩම් 25 තුල ඇති නව ජපන් වචන වල තෙරුම් වෙන්කොට ඉන්ග්‍රීසි බසින් දක්වා ඇත.


මූලික පොතින් පසු තනිව ජපන් භාෂාව ඉගෙන ගන්නෙකු හට ඉතා ප්‍රයෝජනවත් වේ.









7. みんなの日本語 I&II 聴解タスク25
Minna no Nihongo 1 & 2 - Choukai Tasuku 25






Minna no Nihongo - Honsatsu 1 & 2 හි ඇතුලත් පාඩම් වලට අනුව සවන්දීමෙන් පිළිතුරු ලබාදිය හැකි පරිදි අභ්‍යාස සකස් කර   ඇත.


 අනෙක් පොත් හා සමගාමීව කථන හා සවන්දීමේ හැකියා වර්ධනය කර ගැනීමට බෙහෙවින් ඉවහල් වේ.








11 comments: