භාෂාවක් ඉගෙනීමේදී දින්, සති හා මාසයන් පිලිබඳ දැනීම ඉතා ප්‍රයෝජනවත් සේ සැලකිය හැක. තමන් කල කාර්යයන්, උපන්දිනය ප්‍රකාශ කිරීමට හෝ කිරීමට බලාපොරොත්තුවන හා ඉදිරියේ ඇති අවස්ථා සදහා දින වෙන් කර ගැනීම ආදී සිදුවීම් සඳහා භාවිතා කල වේ. එසේම විවිධ ලිපිගොනු වල දින, මාස ආදිය සටහන් කිරීමට හා කියැවීමටද මෙම දැනුම අත්‍යාවශ්‍ය වේ.
Popular Posts
-
'මින්නා නො නිහොන්ගො' යනු ජපන් භාෂා අධ්‍යනය සදහා සකස් කල පොත් එකතුවකි. 'මින්නා නො නිහොන්ගො' ( みんな の 日本語 ) ජපන් බසින් සැමට(ස...
-
සිංහල හා ඉංග්‍රීසි භාෂාව ඇතුලුව බොහෝ භාෂාවන්හි ගණන් කිරීම, ඉලක්කම් නම් කරන වචනයන්ගෙන්ම සිදුකරයි. නමුත් ජපන් භාෂාවේහි එය වෙනස් වේ. එන...
-
භාෂාවක් ඉගෙනීමේදී දින්, සති හා මාසයන් පිලිබඳ දැනීම ඉතා ප්‍රයෝජනවත් සේ සැලකිය හැක. තමන් කල කාර්යයන්, උපන්දිනය ප්‍රකාශ කිරීමට හෝ කිරීමට...
-
ජපානයේ භූමි ප්‍රමාණය මූලිකව විශාල දූපත් හතරක එකතුවකි. ප්‍රමාණය අනුව විශාලතම දුපත හොන්ෂු (本州) වන අතර විශාලත්වය අනුව අනෙක් දූපත් පිළිවෙල...
ජපන් බිම
පරිපාලන පැතිකඩ.

ජපානය සතුව වර්ග කිලෝමීටර් 978,000 ක්
වූ මුහුදු වපසරියක් ඇත.
ජපානයේ ප්‍රධාන දූපත් හතර
ජපානයේ භූමි ප්‍රමාණය මූලිකව විශාල දූපත් හතරක එකතුවකි. ප්‍රමාණය අනුව විශාලතම දුපත හොන්ෂු (本州) වන අතර විශාලත්වය අනුව අනෙක් දූපත් පිළිවෙලින් හොක්කයිදෝ(北海道), ක්යූෂු(九州) සහ ෂිකොකු(四国) වේ. ජනගහනය හා සංවර්ධනය අතින්ද හොන්ෂු දූපත ප්‍රධාන ස්ථානයක් හිමිකර ගනී.
ජපන් ලේඛන ඉතිහාසය
ලේඛනය ජපානයට පැමිණෙන්නේ ක්‍රි.ව. 5 වන ශතවර්ෂයේ චීනයෙනි. මුල් කාලයේ ජපන් ලිවීම් චීන අක්ෂර භාවිතයෙන් සිදුවූ අතර ඒවා 'කනජි' (kanji) වන අතර එම ක්‍රියාවලිය කන්බුන් (kanbun) (සරලව, 'චීන ලිවීම' ) නමින් හැඳින්විය. නමුත් ජපන් භාෂාව, චීන භාෂාව හා සසදන විට ව්‍යාකරණ අතින් සැලකිය යුතු තරම් වෙනස්කම් දක්නට ලැබෙන හෙයින් එම චීන අක්ෂර වලින් ජපන් භාෂාවේ ව්‍යාකරණ පෙන්වීමට නොහැකි විය. එම නිසා චීන අක්ෂර පෙර පරිදිම යොදනමුත් ජපන් ව්‍යාකරණ භාවිතා කරන්නට විය.
ජපන් බසින් වේලාව
එදිනෙදා ජීවිතයේ අප කරන්නාවූ ඉතා වැදගත් ක්‍රියාවන් බොහෝමයක් කාලය හා බැඳී පවතී. කාලය කියවීමට රටකින් රටකට වෙනස් නොවන එකම ක්‍රමවේදයක්, උපකරණයක් භාවිතා වීම හා අප කුඩා කල සිටම එයට හුරුපුරුදු වී ඇතිමුත් තවත් භාෂාවකින් ප්‍රකාශ කිරීම එසේ පහසු කාර්යක් නොවන්නේ භාෂාවකින් භාෂාවකට වෙනස් වූ වග්මාලාවන් පැවතීම හේතුවෙනි. එසේම වේලාවන් ප්‍රකාශ කිරීම සෑම භාෂාවකම පාහේ පහසුවෙන් ඉගෙනගතහැකි කොටසකි.
වර්ණ
වර්ණ කිහිපයක් හැර ජපන් භාෂාවේ නම් වන බොහෝමයක් වර්ණයන් 'ඉරො' (いろ) නම් වචනයෙන් අවසන් වේ. කන්ජි භාවිතයෙන් නිරූපනය නොවන අනෙකුත් වර්ණ නාමයන් කතකන අක්ෂරයන්ගෙන් නිරූපනය වන අතර ඒවා ඉන්ග්‍රීසි බසින් ජපන් බසට පරිවර්තනය වී ඇත.
ජපන් ධජයේ නිරූපනය වන හිරුද රතු වර්ණයෙන් වර්ණ ගන්වා තිබීම පැහැදිලිව දැකිය හැකි වෙනස් ලක්ෂණයකි.
ජපන් ආචාර කිරීම්
අප සමාජයේ එකිනෙකා හා ගනුදෙනු කරනාවිට ආචාර කිරීම් වැදගත් අංගයක් ලෙස සැලකිය හැක. එමගින් සමාජ සම්බන්ධතා තර වන අතර නිවැරදි ලෙස භාවිතා නොකිරීම දෙපාර්ශවයේම අපහසුතාවයට මෙන්ම එම සමාජ සම්බන්ධතා දුර්වල වීමටද හේතුපාදක වේ.
Subscribe to:
Posts (Atom)