අප සමාජයේ එකිනෙකා හා ගනුදෙනු කරනාවිට ආචාර කිරීම් වැදගත් අංගයක් ලෙස සැලකිය හැක. එමගින් සමාජ සම්බන්ධතා තර වන අතර නිවැරදි ලෙස භාවිතා නොකිරීම දෙපාර්ශවයේම අපහසුතාවයට මෙන්ම එම සමාජ සම්බන්ධතා දුර්වල වීමටද හේතුපාදක වේ.
Popular Posts
-
'මින්නා නො නිහොන්ගො' යනු ජපන් භාෂා අධ්‍යනය සදහා සකස් කල පොත් එකතුවකි. 'මින්නා නො නිහොන්ගො' ( みんな の 日本語 ) ජපන් බසින් සැමට(ස...
-
ජපන් භාෂා ප්‍රවීණතා විභාගයේ පහසුම අදියරය ලෙස N5 හැදින්විය හැක. ආසන්න ලෙස මෙම මට්ටම සදහා කන්ජි අක්ෂරයන් 100ක් පමණ අනුමාන වුවද, සැබැවින්ම ...
-
භාෂාවක් ඉගෙනීමේදී දින්, සති හා මාසයන් පිලිබඳ දැනීම ඉතා ප්‍රයෝජනවත් සේ සැලකිය හැක. තමන් කල කාර්යයන්, උපන්දිනය ප්‍රකාශ කිරීමට හෝ කිරීමට...
-
සිංහල හා ඉංග්‍රීසි භාෂාව ඇතුලුව බොහෝ භාෂාවන්හි ගණන් කිරීම, ඉලක්කම් නම් කරන වචනයන්ගෙන්ම සිදුකරයි. නමුත් ජපන් භාෂාවේහි එය වෙනස් වේ. එන...
ජපන් ආචාර කිරීම්
අප සමාජයේ එකිනෙකා හා ගනුදෙනු කරනාවිට ආචාර කිරීම් වැදගත් අංගයක් ලෙස සැලකිය හැක. එමගින් සමාජ සම්බන්ධතා තර වන අතර නිවැරදි ලෙස භාවිතා නොකිරීම දෙපාර්ශවයේම අපහසුතාවයට මෙන්ම එම සමාජ සම්බන්ධතා දුර්වල වීමටද හේතුපාදක වේ.
ඉලක්කම්
ජපන් ඉලක්කම් ක්‍රමය අප පොදුවේ භාවිතා කරන SI ක්‍රමයට තරමක් වෙනස් වේ. එනම් ඉලක්කම් තුනින් තුනට ඒකක ලෙස අප ගණන් කලද ජපානයේ ගණන් කිරීම් වෙන් වන්නේ ඉලක්කම් තතරින් හතරට වේ. උදාහරණයක් ලෙස 10,000,000 ජපන් ජාතිකයින් 1000,0000 ලෙස වෙන් කරනු ලබයි. නමුත් වර්තමානය වනවිට බටහිර ලෝකයේ බලපෑම හා ඉලක්කම් ප්‍රමිතිකරණය හේතුවෙන් සංකේතාංක තුනේ ක්‍රමය භාවිතා කිරීම දැකිය හැක.
' මින්නා නො නිහොන්ගො '
'මින්නා නො නිහොන්ගො' යනු ජපන් භාෂා අධ්‍යනය සදහා සකස් කල පොත් එකතුවකි. 'මින්නා නො නිහොන්ගො' ( みんな の 日本語 ) ජපන් බසින් සැමට(සැමගේ) ජපන් භාෂාව යන අර්ථය දේ. මෙහි භාෂා අධ්‍යනය සදහා සකස් කල පොත් රාශියක් පවතී. නමුත් මූලික පෙල පොත් හයක් පිලිබඳ මෙහි විස්තර කිරීමට අදහස් කරමි.
පාඩම් 25ක් අන්තර්ගත වේ.
1. みんなの日本語 本册 I
Minna no Nihongo - Honsatsu 1
Minna no Nihongo - Honsatsu 1
පාඩම් 25ක් අන්තර්ගත වේ.
Subscribe to:
Posts (Atom)


