ජපන් ඉලක්කම් ක්‍රමය අප පොදුවේ භාවිතා කරන SI ක්‍රමයට තරමක් වෙනස් වේ. එනම් ඉලක්කම් තුනින් තුනට ඒකක ලෙස අප ගණන් කලද ජපානයේ ගණන් කිරීම් වෙන් වන්නේ ඉලක්කම් තතරින් හතරට වේ. උදාහරණයක් ලෙස 10,000,000 ජපන් ජාතිකයින් 1000,0000 ලෙස වෙන් කරනු ලබයි. නමුත් වර්තමානය වනවිට බටහිර ලෝකයේ බලපෑම හා ඉලක්කම් ප්රමිතිකරණය හේතුවෙන් සංකේතාංක තුනේ ක්‍රමය භාවිතා කිරීම දැකිය හැක.
Popular Posts
-
'මින්නා නො නිහොන්ගො' යනු ජපන් භාෂා අධ්‍යනය සදහා සකස් කල පොත් එකතුවකි. 'මින්නා නො නිහොන්ගො' ( みんな の 日本語 ) ජපන් බසින් සැමට(ස...
-
සිංහල හා ඉංග්‍රීසි භාෂාව ඇතුලුව බොහෝ භාෂාවන්හි ගණන් කිරීම, ඉලක්කම් නම් කරන වචනයන්ගෙන්ම සිදුකරයි. නමුත් ජපන් භාෂාවේහි එය වෙනස් වේ. එන...
-
භාෂාවක් ඉගෙනීමේදී දින්, සති හා මාසයන් පිලිබඳ දැනීම ඉතා ප්‍රයෝජනවත් සේ සැලකිය හැක. තමන් කල කාර්යයන්, උපන්දිනය ප්‍රකාශ කිරීමට හෝ කිරීමට...
-
ජපානයේ භූමි ප්‍රමාණය මූලිකව විශාල දූපත් හතරක එකතුවකි. ප්‍රමාණය අනුව විශාලතම දුපත හොන්ෂු (本州) වන අතර විශාලත්වය අනුව අනෙක් දූපත් පිළිවෙල...
ඉලක්කම්
ජපන් ඉලක්කම් ක්‍රමය අප පොදුවේ භාවිතා කරන SI ක්‍රමයට තරමක් වෙනස් වේ. එනම් ඉලක්කම් තුනින් තුනට ඒකක ලෙස අප ගණන් කලද ජපානයේ ගණන් කිරීම් වෙන් වන්නේ ඉලක්කම් තතරින් හතරට වේ. උදාහරණයක් ලෙස 10,000,000 ජපන් ජාතිකයින් 1000,0000 ලෙස වෙන් කරනු ලබයි. නමුත් වර්තමානය වනවිට බටහිර ලෝකයේ බලපෑම හා ඉලක්කම් ප්රමිතිකරණය හේතුවෙන් සංකේතාංක තුනේ ක්‍රමය භාවිතා කිරීම දැකිය හැක.
' මින්නා නො නිහොන්ගො '
'මින්නා නො නිහොන්ගො' යනු ජපන් භාෂා අධ්‍යනය සදහා සකස් කල පොත් එකතුවකි. 'මින්නා නො නිහොන්ගො' ( みんな の 日本語 ) ජපන් බසින් සැමට(සැමගේ) ජපන් භාෂාව යන අර්ථය දේ. මෙහි භාෂා අධ්‍යනය සදහා සකස් කල පොත් රාශියක් පවතී. නමුත් මූලික පෙල පොත් හයක් පිලිබඳ මෙහි විස්තර කිරීමට අදහස් කරමි.
පාඩම් 25ක් අන්තර්ගත වේ.
1. みんなの日本語 本册 I
Minna no Nihongo - Honsatsu 1
Minna no Nihongo - Honsatsu 1
පාඩම් 25ක් අන්තර්ගත වේ.
Subscribe to:
Posts (Atom)