'කන්ජි රැඩිකල්ස්' යනු ප්‍රධාන වශයෙන්ම, තරමක් සංකීර්ණ වන කන්ජි අක්ෂරයන්ගේ අන්තර්ගතවන කුඩා කන්ජි අක්ෂරයන්ම වේ. ඒවා බොහෝවිට තනි තනිව ඇතිවිටද කන්ජි අක්ෂරයන්ම වේ. සියලු ජපන් කන්ජි අක්ෂරයන්ගේ භාවිතාවන, හඳුනාගත් කන්ජි රැඩිකල් ගණන 214 කි. මේවාද, ලිවීමේදී ඇඳීම් 1 සිට 17 ක් දක්වා දිගු විය හැක.
Popular Posts
-
'මින්නා නො නිහොන්ගො' යනු ජපන් භාෂා අධ්‍යනය සදහා සකස් කල පොත් එකතුවකි. 'මින්නා නො නිහොන්ගො' ( みんな の 日本語 ) ජපන් බසින් සැමට(ස...
-
භාෂාවක් ඉගෙනීමේදී දින්, සති හා මාසයන් පිලිබඳ දැනීම ඉතා ප්‍රයෝජනවත් සේ සැලකිය හැක. තමන් කල කාර්යයන්, උපන්දිනය ප්‍රකාශ කිරීමට හෝ කිරීමට...
-
සිංහල හා ඉංග්‍රීසි භාෂාව ඇතුලුව බොහෝ භාෂාවන්හි ගණන් කිරීම, ඉලක්කම් නම් කරන වචනයන්ගෙන්ම සිදුකරයි. නමුත් ජපන් භාෂාවේහි එය වෙනස් වේ. එන...
-
ජපානයේ භූමි ප්‍රමාණය මූලිකව විශාල දූපත් හතරක එකතුවකි. ප්‍රමාණය අනුව විශාලතම දුපත හොන්ෂු (本州) වන අතර විශාලත්වය අනුව අනෙක් දූපත් පිළිවෙල...
'කන්ජි රැඩිකල්ස්'
'කන්ජි රැඩිකල්ස්' යනු ප්‍රධාන වශයෙන්ම, තරමක් සංකීර්ණ වන කන්ජි අක්ෂරයන්ගේ අන්තර්ගතවන කුඩා කන්ජි අක්ෂරයන්ම වේ. ඒවා බොහෝවිට තනි තනිව ඇතිවිටද කන්ජි අක්ෂරයන්ම වේ. සියලු ජපන් කන්ජි අක්ෂරයන්ගේ භාවිතාවන, හඳුනාගත් කන්ජි රැඩිකල් ගණන 214 කි. මේවාද, ලිවීමේදී ඇඳීම් 1 සිට 17 ක් දක්වා දිගු විය හැක.
විශේෂණ පද (N5/N4)
සරලව සහ සෘජුවම නාමපද හා ක්‍රියාපද විස්තර කිරීමට විශේෂණ පද භාවිතා කරයි. ජපන් භාෂාවෙහි මෙසේ විශේෂණපද මූලිකව වර්ග දෙකකට බෙදා වෙන්කරනු ලබයි. ඒවා [な] විශේෂණපද හා [い] විශේෂණපද ලෙස හඳුනාගත හැක.
[な] විශේෂණපද
静か 【しず・か】- නිදහස්, නිස්කලංක
【きれい】- ලස්සන, අලංකාර, පිරිසිදු
親切 【しん・せつ】- කරුණාවන්ත
好き 【す・き】- කැමති, ප්‍රිය
Subscribe to:
Comments (Atom)

