සිංහල හා ඉංග්‍රීසි භාෂාව ඇතුලුව බොහෝ භාෂාවන්හි ගණන් කිරීම, ඉලක්කම් නම් කරන වචනයන්ගෙන්ම සිදුකරයි. නමුත් ජපන් භාෂාවේහි එය වෙනස් වේ. එනම් අවස්ථාවෙන් අවස්ථාවට අදාල වූ වචනයන් ඉලක්කම් සමග යෙදිය යුතු වේ. සාමන්‍යයෙන් ජපන් භාෂාව හදාරණ අයෙකුගෙන් ජපන් භාෂාවේ ගණන් කරන විධි කීයක් ඇතිද යන්න විමසුවහොත් පිළිතුර බොහෝ විට 15ක් 16ක්... ආදී ලෙස නිතැතින්ම 20ට අඩු සංඛ්‍යාවකි. නමුත් සැබැවින්ම ජපන් භාෂාවෙහි 150කට අධික ගණන් කිරීමේ විධි ප්‍රමාණයක් පවතී.
Popular Posts
-
'මින්නා නො නිහොන්ගො' යනු ජපන් භාෂා අධ්‍යනය සදහා සකස් කල පොත් එකතුවකි. 'මින්නා නො නිහොන්ගො' ( みんな の 日本語 ) ජපන් බසින් සැමට(ස...
-
සිංහල හා ඉංග්‍රීසි භාෂාව ඇතුලුව බොහෝ භාෂාවන්හි ගණන් කිරීම, ඉලක්කම් නම් කරන වචනයන්ගෙන්ම සිදුකරයි. නමුත් ජපන් භාෂාවේහි එය වෙනස් වේ. එන...
-
භාෂාවක් ඉගෙනීමේදී දින්, සති හා මාසයන් පිලිබඳ දැනීම ඉතා ප්‍රයෝජනවත් සේ සැලකිය හැක. තමන් කල කාර්යයන්, උපන්දිනය ප්‍රකාශ කිරීමට හෝ කිරීමට...
-
ජපානයේ භූමි ප්‍රමාණය මූලිකව විශාල දූපත් හතරක එකතුවකි. ප්‍රමාණය අනුව විශාලතම දුපත හොන්ෂු (本州) වන අතර විශාලත්වය අනුව අනෙක් දූපත් පිළිවෙල...