Popular Posts
-
'මින්නා නො නිහොන්ගො' යනු ජපන් භාෂා අධ්‍යනය සදහා සකස් කල පොත් එකතුවකි. 'මින්නා නො නිහොන්ගො' ( みんな の 日本語 ) ජපන් බසින් සැමට(ස...
-
සිංහල හා ඉංග්‍රීසි භාෂාව ඇතුලුව බොහෝ භාෂාවන්හි ගණන් කිරීම, ඉලක්කම් නම් කරන වචනයන්ගෙන්ම සිදුකරයි. නමුත් ජපන් භාෂාවේහි එය වෙනස් වේ. එන...
-
භාෂාවක් ඉගෙනීමේදී දින්, සති හා මාසයන් පිලිබඳ දැනීම ඉතා ප්‍රයෝජනවත් සේ සැලකිය හැක. තමන් කල කාර්යයන්, උපන්දිනය ප්‍රකාශ කිරීමට හෝ කිරීමට...
-
ජපානයේ භූමි ප්‍රමාණය මූලිකව විශාල දූපත් හතරක එකතුවකි. ප්‍රමාණය අනුව විශාලතම දුපත හොන්ෂු (本州) වන අතර විශාලත්වය අනුව අනෙක් දූපත් පිළිවෙල...
JLPT N5 කන්ජි
ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JLPT)
හැඳින්වීම.
ජපන්භාෂා ප්‍රවීණතා විභාගය 'ජපන් පදනම' (Japan Foundation) සහ 'ජපන් අධ්‍යාපන හුවමාරු හා සේවා සංගමය' (Japan Educational Exchanges and Services) විසින් ක්‍රියාත්මක කරයි. 1984 වර්ෂයේ සිට, ජපන් නොවන ජපන් භාෂාව හදාරන්නාවූ විදෙස් ජාතිකයින් හට පිලිගතහැකි පරිදි තම දැනුම සහතික කර පෙන්වීමට හා නිශ්චිත ඇගයීමක් ලබා දීමක් ලෙස මෙම විභාගය හැඳින්වේ. ආරම්භයේදී, මෙම විභාගයට ලොවපුරා අයදුම්කරුවන් 7000ක් පමණ අයදුම් කර ඇති අතර 2011 වසර වනවිට එම සංඛ්‍යාව 610,000 කි. එසේම ලෝකයේ මහා පරිමාණව පැතිරී පවත්නා ජපන් භාෂා විභාගය වන්නේද මෙයයි.
Subscribe to:
Posts (Atom)